විභාග සහතික online ගෙන්න ගමු.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ආරම්භ කැරුණු මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) ආරම්භ විය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත්‍ර අයදුම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක...