Made for share our tech knowledge

Computer එකට drivers දාමු

අදත් ගොඩක් වැදගත් පෝස්ට් එකක්

අපි computer එකක් format කරාම අනිවාර්යයෙන්ම drivers දාන්න ඕන නැත්තම් game ගහන්න වගේම අපේ performance නියමිත විදියට භාවිතා කරන්න බෑ
කොහොමද drivers ගහන්නෙ
අපිට හැම computer එකටම එකම drivers ගහන්න බෑ,එකින් එකට වෙනස් ඒක හින්ද පහල තියන link එකෙන් 3d chip කියන සොෆ්ට්වෙයා එක ගන්න


                                                 ඩවුන්ලෝඩ් කරන්න මෙතන ඔබන්න




,අරගෙන ඒක ඕපන් කරල පහල පොටෝ වල තියෙනවා වගේ හැම එකක්ම click කරල download කරගන්න.අද පෝස්ට් එකත් හොදයි නම් like,comment ,share කරන්න, like කරන්න






Share:

No comments:

Post a Comment

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts