­
ආදායම් බලපත්‍රය online ලබාගමු ~ TECH LEARNING

Made for share our tech knowledge

ආදායම් බලපත්‍රය online ලබාගමු

වර්තමානය තුල දියුනුවෙමින් පවතින තාක්ශනයත් එක්ක පහසුවෙන්ම කාර්‍ය්න් කරගන්න පුලුවන් හැකියාව මේ වෙද්දි ලැබිල තියනව.හස්තමය ක්‍රමයෙන් හැමදේම කරනවට වඩා ලේසියෙන් ස්වයංක්‍රීය ක්‍රම වලින් වැඩ පහසුවෙන් කරගන්න පුලුවන්..




අපිට ආදයම් බලපත්‍රය ලේසියෙන්ම ගෙදර ඉදන්ලබා ගන්න පුලුවන් හැකියාව මේ වෙද්දි ශ්‍රී ලංකාවට තුල සපයන්න රජයට හැකියාව ලැබිල තියනව .ඉතින් අපි බලමු කොහොමද මේක පහසුවෙන් කරන්නෙ කියල


1. මේ වෙබ් අඩවියට යන්න
http://www.motortraffic.wp.gov.lk/

2.වම්පැත්තෙ අයිනෙ ආදායම් බලපත්‍රයක ෆොටෝ එකක් ඇති ඒක් ඔබන්න
3.එතනට ඔයාගෙ තොරතුරු ඇතුලත් කරල එකවුන්ට් එකක් හදලා රක්ශන සහතිකේ හා දුම් පරීක්ශාව ඇතුලු අනෙක් දත්ත ඇතුලත් කරල ආදායම් බල්පත්‍රය ගෙන්න ගන්න පුලුවන්.
4.දවස් 14ක් ඇතුලත ඔයාලගෙ ගෙදරටම මේක ලැබෙනව එතකන් ඔයාට මුද්‍රනය කල හැකි පී ඩී එෆ් වර්ගයේ පිටපතක් ලැබෙනව මාසය්ක් වලංගු ඒක අදායම් බලපත්‍රය ලැබෙන කන් තාවකාලික බලපත්‍රයක් ලෙස තබා ගන්න පුලුවන්
Share:

Related Posts:

No comments:

Post a Comment

Pita Kotte
      
April 13, 2025

time

Blogroll

Flag Counter

Popular Posts