­
මගේ posts ~ TECH LEARNING

Made for share our tech knowledge

මගේ posts

මගේ වීඩියෝ බලන්න

                                                      මෙහෙයුම් පද්ධති

ලෝකය පුරා ප්‍රසිද්ධ windows මෙහෙයුම් පද්ධති අතරට windows 11 නමැති නව windows සංස්කරණය MICROSOFT සමාගම නිර්මාණය කර ඇත.දැනට බිහිවී ඇති windows සංස්කරණ නම්


  1. windows xp 
  2. windows VISTA
  3. windows 7
  4. windows 8
  5. windows 10



windows xp 
microsoft සමාගමේ මුල් කාලයේ නිපදවූ සාර්ථකම මෙහෙයුම් පද්ධතිය විය.
මෙතෙක් කල් බිහිවූ microsoft මෙහෙයුම් පද්ධති පරිණාමය මෙසේ සිදුවිය.


දැනට ඇති හොඳම මෙහෙයුම් පද්ධතිය නම් microsoft සමාගම 2014 දී නිකුත් කල windows 10 මෙහෙයුම් පද්ධතියයි.


ර්ෆ්ක්ද්ක


Pita Kotte
      
April 15, 2025

time

Blogroll

Flag Counter

Popular Posts