­
මගේ ගේම් සහ app ~ TECH LEARNING

Made for share our tech knowledge

මගේ ගේම් සහ app

මේ තියෙන්නේ මම මුලින්ම හදපු mini pc ගේම් එක 2017 වසරේ හදපු මේ ගේම් එක හදපු අත්දැකීමෙන් මම මේ දවස්වල 3d ගේම් එකක් program කරගෙන යනවා ලගදීම release කරන්න පුළුවන් වේවී.පහල තියන link එකෙන් මේ ගේම් එක download කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා .... මේක කාර් ගේම් එකක් දම් රැජින හොර්න් එකත් දාලා තියෙන්නේ...


                                           මෙතනින් download කරන්න

No comments:

Post a Comment

Pita Kotte
      
April 15, 2025

time

Blogroll

Flag Counter

Popular Posts