Made for share our tech knowledge

අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මනිමු


1.අපි ඉන්ටර්නෙට් යන speed එක මනින්නෙ කොහොමද
2.අපි internet එකෙන් පහසුවෙන් download කරන්නෙ කෝ
හොමද

1.speed test by ookla


අපිට internet යන ස්පීඩ් එක මනින්න ක්‍රම කිහිපයක් තියෙනව.ඒත් මම recommend කරන්නෙ ඔය උඩ තියන speed test app එක හෝ ඕක්ල company එකේ offial පේජ් එකෙන් පුලුවන්
මේකට link එක මෙන්න
                                                   ඇප් එක මෙතනින් ගන්න

                                         


2.IDM (Internet download manager )
අපි මේක පාවිච්චි කරන්න හේතු ගොඩක් තියෙනවා ඒව තමයි
*ස්පීඩ් එක වැඩියි
*අපිට අද ටිකක් download කරල pause කරල ඉතුරු ටික හෙට download කරන්න පුලුවන්
*youtube video direct download කරන්න ලේසි
මේ software එකෙ link මෙන්න
                                                                   idm download
කොහොමද අද පෝස්ට් එක හොදයි නම් පේජ් එකට like කරන්න අමතක කරන්න එපා .comment එකකුත් දාගෙන share කරන්න ....ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු,ගැටලු තියෙනවා නම් පේජ් එකට inbox කරන්න
Share:

No comments:

Post a Comment

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts