Made for share our tech knowledge

වින්ඩෝස් update නවත්තමු

ගොඩක් යට තියන ලොකු ප්‍රශ්නයක් තමා වින්ඩොව්ස් 10 os එකේ ඩේටා කැපෙනවා වැඩි එක නවත්තගන්න බැරි එක.එක වෙන්නේ වින්ඩොව්ස් update නිසා දැන් බලමු update ඕෆ් කරන විදිය ඔය පහල photos වල විදියට කරලා සදහටම windows update ඕෆ් කරමු
                                       








                     වැඩේ හරි නම් පහලින් මේ ගැන comment කරන්න
Share:

No comments:

Post a Comment

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts