­
create a bootable pen drive ~ TECH LEARNING

Made for share our tech knowledge

create a bootable pen drive

අද කියල දෙන්නේ කොහොමද bootable pen drive එකක් හදන්නේ කොහොමද කියල මේකට ඕන වෙනවා අපි boot කරන්න ඕන os එකේ iso image එක එක ඕ ගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න හරි dvd එකකින් හදාගන්න හරි ඕන.ඊට පස්සේ මේ software එක download කර ගන්න

                                          මෙතැනින් download කරගන්න 




එක open කරන්න මේ වගේ screen එකක් ලැබෙයි


මෙතන අපි හදපු iso image එක add කරලා pen එක plug කරලා start ඔබන්න ටික වෙලාවකින් වැඩේ හරි යාවි.පොස්ට් එක හොදනම් share කරන්න.අපි අලුත් පොස්ට් එකකින් හමුවෙමු
Share:

Related Posts:

No comments:

Post a Comment

Pita Kotte
      
April 07, 2025

time

Blogroll

Flag Counter

Popular Posts