­
February 2019 ~ TECH LEARNING

Made for share our tech knowledge

අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මනිමු

1.අපි ඉන්ටර්නෙට් යන speed එක මනින්නෙ කොහොමද2.අපි internet එකෙන් පහසුවෙන් download කරන්නෙ කෝහොමද1.speed test by ookla අපිට internet යන ස්පීඩ් එක මනින්න ක්‍රම කිහිපයක් තියෙනව.ඒත් මම recommend කරන්නෙ ඔය උඩ තියන speed test app එක හෝ ඕක්ල company එකේ offial පේජ් එකෙන් පුලුවන් මේකට...
Share:

Computer එකට drivers දාමු

අදත් ගොඩක් වැදගත් පෝස්ට් එකක් අපි computer එකක් format කරාම අනිවාර්යයෙන්ම drivers දාන්න ඕන නැත්තම් game ගහන්න වගේම අපේ performance නියමිත විදියට භාවිතා කරන්න බෑ කොහොමද drivers ගහන්නෙඅපිට හැම computer එකටම එකම drivers ගහන්න බෑ,එකින් එකට වෙනස් ඒක හින්ද පහල තියන link එකෙන් 3d...
Share:

වින්ඩෝස් update නවත්තමු

ගොඩක් යට තියන ලොකු ප්‍රශ්නයක් තමා වින්ඩොව්ස් 10 os එකේ ඩේටා කැපෙනවා වැඩි එක නවත්තගන්න බැරි එක.එක වෙන්නේ වින්ඩොව්ස් update නිසා දැන් බලමු update ඕෆ් කරන විදිය ඔය පහල photos වල විදියට කරලා සදහටම windows update ඕෆ් කරමු                ...
Share:

windows activate කරමු.

එදිනෙදා අපිට windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනකොට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් ativate කරල නෑ microsoft ල මේක අපි අන්තර්ජාලයට සම්බන්ධ වුනු ගමන් හොර කොපි කියල screen එක black කරනව.ඒක active කරන ක්‍රමයක් තමා kmspcio කියන crack එකේ ලින්ක් මෙන්න        ...
Share:

පහසුවෙන් වීඩියෝ record කරමු.

මේ දවස් වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ගේම් එකක් ගහනකොට ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න software එකක් නෑ ඒකට විසදුමක් විදියට තමයි මේ post එක ගෙනාවෙ ගොඩක් software වලින් ගේම් රෙකෝඩ් කරන්න ගියාම් record එකේ ප්‍රශ්න එනවා .ඒ කට විසදුමක් තමයි bandicam  Screen record software...
Share:
Pita Kotte
      
April 13, 2025

time

Blogroll

Flag Counter

Popular Posts