Made for share our tech knowledge

පරිගනකයේ ඇති විවිධ ports වර්ග



අපි එදිනදා පාවිච්චි කරන පරිගනකය තුල අපි නොදන්නා ගොඩක්  ports තියනවා .අද පෝස්ට් එක ඒව ගැන.
අපි පරිගනකයේ ports එකිනෙක කතා කරමු





1.VGA PORT
 මේක එකේ මොනිටර් අවුට්පුට් එක ගන්න තියන පෝට් එකක් ටිකක් විතර පරන උනත් තාමත් cpu එකෙන් monitor එකෙන් output එක ගන්න තාමත් පාවිච්චි කරනවා..


                                                                                                   VGA PORT




2.HDMI PORT

උඩ කියපු VGA PORT එක වගේම තමයි.මේ පෝට් එකත්  මොනිටර් අවුට්පුට් එක ගන්න තියන පෝට් එකක්.VGA PORT එකට වඩා ගොඩක් දියුනුයි විශේශත්වය තමා SOUND AND VIDEO දෙකම output කරන්න මේ පෝට් එකට හැකියාව තියනවා.VGA PORT එකේ දියුනු අවස්තාවකි..වර්තමානයේ VGA CARD,MONITORS,PROJECTORS වගේ උපකරන වල මේ පෝට් එක යොදාගන්නවා




5.DVI PORT
මේ පෝට් එකත්  මොනිටර් අවුට්පුට් එක ගන්න තියන පෝට් එකක්



4.PARREL PORT

වර්තමානයේ පාවිච්චි නොවන තරම් ය.මුද්‍රන යන්ත්‍ර පරිගනකයට සම්බන්ද කිරීමට යොදා ගන්නා ලදි.







5.SOUND PORTS
පහල රූපයෙන් ඔයාලට අදහසක් ගන්න පුලුවන් මේ ගැන





6.RJ 45 NETWORK PORT

LAN හෙවත් ජාල ගත කිරීම් සදහා යොදා ගනී.පරිගනක එකක් හෝ කිහිපයක් සම්බන්ද කිරීමට යොදාගන්නා ලදී.මොඩම රවුටර්ස් සම්බන්ද කිරීම සදහාත් යොදාගනී.



7.PS 2 PORTS

අතීතයේ මූසිකය හා යතුරු පුවරුව සම්බන්ධ කිරීම සදහා යොදාගැනුනි.වර්තමානයේ භාවිතා නොවන තරම්‍ ය.





4.USB PORT

මෙයUSB Ports and Cables මෙගින් විවිධ උපකරණ පරිගණකය හා සම්බන්ද කෙරෙන අතර මේ හරහා සම්බද කෙරෙන උපාංග අපි හදුන්වනවා hot-swappable drivers විදිහට එනම් මේවා පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේදීම පරිගණකය සමග සම්බන්ද කිරීම හා විසන්ධි කිරීම කල හැකියි උපාංගයට හෝ පරිගණකයට හානියක් නොවී.කෙසේ වුවත් එක් USB Port එකක් හරහා අපිට එකිනෙකට වෙනස් උපාංග 127 ක් වරින් වර සවිකර භාවිතා කිරීම සිදුකල හැකි අතර ඉන් එහාට එම USB Port එකට සම්බන්ද කෙරෙන drivers වලට පරිගණකය ප්‍රතිචාර දක්වන්නේ නෑ මීට වඩා වැඩි උපාංග ප්‍රමාණයක් භාවිතා කිරීමට අවශ්‍ය වූ විට අපට USB hubs නැමති උපාංගය භාවිතා කිරීමට සිදුවෙනවා.කෙසේ වුවත් USB 1.1 පෝර්ට් හා උපාංගවල උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 12 Mbps වන අතර වැඩි දියුණු කල USB 2.0 පෝර්ට් හා උපාංගවල මෙම වේගය 480 Mbps වෙනවා





හිතනවා ඔයාලා අදත් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල පෝස්ට් එක හොද නම් බ්ලොග් එක ෆලෝ කරල පෝස්ට් එකත් ශෙයා කරන්න.අලුත් දවසක අලුත් පෝස්ට් එකකින් හම්බෙමු.



Share:

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts