Made for share our tech knowledge

computer එකට virus guard එකක්

එදිනදා ජිවිතයේ පරිගණකය පාවිච්චි කරනකොට නිරන්තරයෙන් virus ඇතුළු වීම සිදුවෙනවා.මේකෙන් ආරක්ෂාවෙන්න අපි විවිද ක්‍රම භාවිතා කරනවා.උදහරානයක් විදියට අපි virus guard එකක් භාවිතා කරනවා.අපි virus guard එකක් පරිගණකයට install කරහම ගොඩක් වෙලාවට පරිගණකය slow වෙනවා.එකට විසදුමක් විදියට දැනට තියන හොද protection එකක් සහිත virus guard එක ගැන තමයි අද පොස්ට් එක









මම දැනට use කරන virus guard එක තමයි avast කියන්නේ computer එක slow වීමකින් තොරව හොද protect එකක් දෙනවා.හැබැයි නියමිත කාලයට update කිරීම වැදගත් පහලින් download කරගන්න


                                                                  download
අද පොස්ට් එකත් වටිනවා නම් share කරන්නත් අමතක කරන්න එපා


Share:

create a bootable pen drive

අද කියල දෙන්නේ කොහොමද bootable pen drive එකක් හදන්නේ කොහොමද කියල මේකට ඕන වෙනවා අපි boot කරන්න ඕන os එකේ iso image එක එක ඕ ගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න හරි dvd එකකින් හදාගන්න හරි ඕන.ඊට පස්සේ මේ software එක download කර ගන්න

                                          මෙතැනින් download කරගන්න 




එක open කරන්න මේ වගේ screen එකක් ලැබෙයි


මෙතන අපි හදපු iso image එක add කරලා pen එක plug කරලා start ඔබන්න ටික වෙලාවකින් වැඩේ හරි යාවි.පොස්ට් එක හොදනම් share කරන්න.අපි අලුත් පොස්ට් එකකින් හමුවෙමු
Share:

phone එකෙන් පරිගණකය පාලනය කරමු.




අද පොස්ට් එකෙන් කියන්නේ සාමාන්‍ය ජිවිතයේ ගොඩක් වැදගත් දෙයක් .අපිට ලෝකේ ඕනෑම තැනක ඉදලා අපේ ෆෝන් එකෙන් computer එක පාලනය කරන්න පුලුවන්.මේකට අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සම්බන්දතාවය විතරයි.
අපි බලමු කොහොමද කියලා.

                                             මුලින්ම මෙතනින් මේ software එක බාගන්න

                                                                          ↧
               download කරන්න මෙතන ඔබන්න


ඉතින් ඒක open කරාම මේ විදියට පෙනන්නේ



දැන් phone එකට app එක ගන්න ඕන google playstore එකට ගිහිල්ල teamviewer කියල serach කරාම එන app එක download කර ගන්න.

දැන් මේ විදියට pathner id ගහල connect කරගන්න.අද පොස්ට් එකත් වැදගත් නම් යාලුවන්ටත් බලන්න share කරන්න.
Share:

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts