­
පරිගණකයෙන් පහසුවෙන් සිංහල type කරමු ~ TECH LEARNING

Made for share our tech knowledge

පරිගණකයෙන් පහසුවෙන් සිංහල type කරමු


computer එකෙන් සිංහල අකුරු type කරන්න ගියාම මාර අමාරුනේ ඒකට විසදුමක් විදියට තමයි අද මම මේ ගූගල් සමාගම ලබා දෙන software එකක් ගැන.ඒ තමයි google input tools අපිට ms word වගේ වදන් සැකසුම් මෘදුකාංග වගේම හැමදේටම සිංහල type කිරීම අවශ්‍ය වෙනවා.මේ software එක භාවිතා කිරීමෙන් මේක පහසුවෙන් සිදුකරන්න පුළුවන්


Share:

Related Posts:

No comments:

Post a Comment

Pita Kotte
      
April 24, 2025

time

Blogroll

Flag Counter

Popular Posts